පාඨලී – හර්ෂ එකතුවෙලා මහා හොරකමක් අල්ලගත්තු හැටිටෝච් එකෙන් හොර අල්ලන හැටි හර්ෂ කියා දෙයි

පා.ම. හර්ෂ ද සිල්වා - සමඟි ජන බලවේගය මත්පැන් බෝතල් වල අලවා ඇති හොර ස්ටිකර් නිසා අවුරුද්දකට රුපියල් බිලියන අසූවක් හෝ සීයක් රජයට අහිමි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රකාශ කර සිටී වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/9hON0us6-ck