පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා දැන් මම දේශපාලනයට ආපු දවසේ ඉදන් වචන හතරක් කිව්වා. ඒ වචන හතර තමයි තාප්ප කඩන්න, පාලම් බඳින්න. මම හිතන්නේ අද වෙනකොට තාප්ප කඩපු, පාලම් බැදපු කට්ටියට ඇමරිකාවේ සම්බාධක නැහැ. තාප්ප ගහපු, පාලම් කඩපු කට්ටියට ඇමරිකාවේ සම්බාධක තියෙනවා. මම ඒකෙන් කියන්න උත්සාහ කරන්නේ, ඒකෙන් අපි දැවැන්ත...