උත්සව සමය අලලා ආණ්ඩුවෙන් නටන්න යන අලුත් සහල් නාටකය

පා.ම. හර්ෂ ද සිල්වා - සමඟි ජන බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ ගොවියන්ට මෙන්ම පාරිභෝගිකයාට ද ගැටලුවක් වන සහල් මාෆියාවේ අලුත්ම තතු පිළිබඳවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/VYDbfc9s_GY