ජනතා විරෝධය වසන්කරන්න ආණ්ඩුව කරන්න යන දේ !

පා.ම. හර්ෂ ද සිල්වා - සමඟි ජන බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ 23වෙනිදා සහ 24වෙනිදා මාර්ගස්ථ සුරක්ෂ පනත විවාදයට ගෙන 26වෙනිදා පාර්ලිමේන්තුව අත්හිටවන බවත්. එසේම ඡන්දයක් ළං වන විට ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය රනිල් වික්‍රමසිංහ ඇතුළු පොහොට්ටුව...