ආර්ථිකය ගොඩගන්න සජබයෙන් කෙටිකාලීන දිගුකාලීන සැලසුම්.! – 2024.08.01

පාර්ලිමෙන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා රට ආර්ථික වශයෙන් බලාපොරොත්තු වෙන තැනට ගේන්න දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න සිද්ධ වෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ තියෙන එකඟතාවය ඉදිරියට අරගෙන යන්න සිද්ධ වෙනවා. අද හැන්දෑවේ අපි යෝජනා කරන වෙනස්කම් මොනවද කියලා ඔවුන් සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අයි. එම්. එෆ්. ඒකට විරුද්ධව ඡන්දේ...