සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දහනවයකට ජනාධිපතිගෙන් අල්ලස් ප්‍රතිපාදන. – 2024.06.25

පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය අපේ ප්‍රථම ප්‍රයත්නය මාලිමාව හැටියට ජනතාවාදී පාලනයක් ඇති කිරිම , පාලකයත්, පුරවැසියාත් අතර දුරස්ථභාවය අවම විය යුතුයි. පාලකයාත්, මහජන නියෝජිතයාත් අතර, සමාජ එකඟතාවයක් තිබිය යුතුයි , මෙවැනි දේශපාලන වෙනසක් ඇති කරගැනීමට අපි අලුත් ව්‍යවස්ථාවක් ස්ථාපිත කල යුතුයි. ඒ සදහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කල යුතු අතර...