ඇමති හරීන් ප්‍රනාන්දුට එරෙහිව විශ්වාසභංගයක් 2024.02.17

නිලුක්ෂ කුමාර මහතා. ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බව හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව නිලුක්ෂ කුමාර මහතා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එම ක්‍රියාවට විරුද්ධ ව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා හට නීතිමය ක්‍රියාමාර්ග ද ගත හැකි බවත් එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර...