පොලිසියෙන් දඩ පත්රිකා නිකුත් කරන රියදුරන් හට, එම ස්ථානයේදීම තම ජංගම දුරකථනයෙන් දඩ මුදල ගෙවා, පෙර මෙන් රියදුරු බලපත්රය පොලිසිය භාරයේ තැබීමෙන් තොරව තම ගමන යාමේ හැකියාව GovPay හරහා සැලසී තිබෙනවා. මෙම ක්රමය බස්නාහිර පළාත තුළ මේ වන විටත් ක්රියාත්මකව ඇති අතර දෙසැම්බර් 31 වනදා වන විට පොලිස් ස්ථානීය දඩ...

