කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස. මුලතිව් ප්‍රදේශයේ පුද්ගලයෙකු දියේ ගිලී මිය යාම කරණ කොටගෙන උතුරේ සහ නැගෙනහිර ක්‍රියාත්මක වන සමහර දේශපාලන පක්ෂ කිහිපයක් කරුණු විකෘති කරමින් සහ අසත්‍ය කරුණු ප්‍රචාරය කරමින් ජනතාව අතර කැළඹීමක් ඇති කරන්නත්, ඒ වගේම හෙට දවසේ දී සමහර ප්‍රදේශවල හර්තාලයක් දියත් කිරිමටත් සූදානම් බව වාර්තා...