ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත සම්මත වෙයි. – 10.09.2025

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් (පක්ෂව ඡන්ද 151 ක් හා විරුද්ධව ඡන්ද 01) සම්මත වී තිබෙනවා.