කැබිනට් මණ්ඩල සංශෝධනයක්?

ඉදිරි සතිය තුළදී කැබිනට් සංශෝධනයක් සිදුකරමින් ප්‍රධාන අමාත්‍ය ධූර කිහිපයක වෙනස්කම් සිදුවීමට නියමිත බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශය පවිත්‍රාදේවි වන්නිආරච්චිගෙන් ඉවත්කර එය වෛද්‍ය රමේෂ් පතිරණට ලබාදීමට නියමිත බවත් පවිත්‍රා අමාත්‍යතුමියට බලශක්ති අමාත්‍යාංශය ලබාදීමට නියමිත බවත් පැවසෙනවා. එමෙන්ම අධ්‍යාපනය, ජනමාධ්‍ය,...