රනිල්ට හෙන ගහයි කියලා ලක්ෂ ගානක අකුණු සන්නායක ගැහුවා…. – 2025.02.04

එරංග ගුණසේකර අපේ රටේ ජනතාවගේ මාංශ උරාගෙන බීපු දේශපාලඥයන්ට මේවා මැජික් තමයි. ගියවර විතරක් ගත්තොත් එහෙම මට මතක හැටියට රනිල් වික්‍රමසිංහ ලක්ෂ ගානක් වියදම් කළා. මල් වලට විතරක් ලක්ෂ ගානක් වියදම් කරා. ඊළඟට මං හිතන්නේ රනිල් වික්‍රමසිංහට හෙන ගහයි කියලා අකුණු සන්නායකත් ගැහුවා ලක්ෂ ගානක වියදම් කරලා. ජාතික නිදහස් දිනය...