විදුලි බිල වැඩි කිරීමට කිසිම අයිතියක්ර ජයට නෑ

ඒකාබද්ධ වෘත්තීය සමිති කැදවුම්කරු ආනන්ද පාලිත මාධ්‍යවේදීන් අමතමින් ඒකාබද්ධ වෘත්තීය සමිති කර්දවුම්කරු ආනන්ද පාලිත මහතා ප්‍රකාශකර සිටියේ සුළං සහ සූර්‍යශක්ති විකල්ප විදුලි අත්පාදන ක්‍රම පිළිබඳව රජය තීන්දු නොගත් බවත් අඩු මිලට විදුලිබල මණ්ඩලයට සැපයීමට තිබූ ඉන්ධන වැඩිමිලට සපයා ගසාකෑම නිසා මේ තත්වය ඇතිවූ බවත් කිරීමට නියමිත අසීමිත විදුලි ගාස්තු මිල...