විදුලි බල මණ්ඩලය පාඩු උනේ ජවිපෙයි පත්තර කියවන මිනිස්සුයි නිසා. – 2024.07.18

අමාත්‍ය කංචන විජේසේකර අපේ රටේ ඉතිහාසේ සිට විදුලිබල මණ්ඩලය අලාභ ලබලා තිබෙනවා. එම නිසා ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දෙ ලබපු මෙහෙයුම් ලාභය ප්‍රමාණවත් වෙන්නේ දීර්ඝ කාලයක් තිබ්බ අලාභය පියවා ගැනීමට පමණයි. මේ තත්වයට පත් වීමට හේතු වුයේ එකක් දේශපාලන තීන්දු, දෙක කළමනාකාරිත්වයේ තියෙන අඩුපාඩු, තුන මහජන විරෝධය. විදුලි බිලක් වැඩිවෙනවට...