HD තත්ත්වයේ 1,100Hz දක්වා වේගයක් සහිත Odyssey G6 මොනිටරයක් Samsung වෙතින්

HD තිර විභේදනයේදී 1,100Hz දක්වා නැවුම් කිරීමේ වේගයකට සහාය දෙන අඟල් 27ක Odyssey G6 මොනිටරය හඳුන්වාදුන් බව Samsung නොවැම්බර් 23...