ගම්මන්පිල දිලිත්ට ඇප තියයි! – 2024.08.13

පා. ම. උදය ගම්මන්පිල සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මැතිතුමා තරුව ලකුණින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. අපි එතුමා වෙනුවෙන් අද ඇප තැන්පත් කිරීම සිද්ධ කළා. මේ මැතිවරණයේදී ලොකුම ශක්තිය තිබෙන්නේ එතුමාට. ජනාධිපතිවරණයේ සමස්ත බලවේග වෙනුවෙන් සිටින එකම අපේක්ෂකයා දිලිත් ජයවීර මැතිතුමා. ඒ නිසා ජනතාවගේ ඡන්දේ එතුමාට ලැබෙන බව අපිට විශ්වාසයි. පා....