ආණ්ඩුවට ගෝල්ෆේස් එකේ පෙන්නපු වාහනත් මදිවෙයි වගේ! – 2025.01.27

දයාසිරි ජයසේකර ආණ්ඩුව ක්‍රියාකරන ක්‍රියාපිළිවෙත් ගැන අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. අනුර දිසානායක මැතිතුමා බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා, මුදල් නාස්ති කිරීම වහාම නැවැත්විය යුතුයි කියලා. මෙහෙම සල්ලි නාස්ති කරන්න තියෙන අයිතිය මොකක්ද කියන කතාව තමයි ඇහුවේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදී, ඔහු ගෙනාවා චක්‍රලේඛනයක්. ඒ චක්‍රලේඛනය තුළ අඩංගු වුණේ පෞද්ගලික කාර්ය මණ්ඩලය...