දයාසිරි ගේ සහය සජිත්ට..! – 2024.08.03

එළබෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ඇතුලු පාර්ශ්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කර තිබෙනවා. එම අදාළ තීරණය සියලු ආසන සංවිධායකයින් සමඟ අද (03) පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි ගෙන තිබෙනවා.