අපි කළ වැරැද්දට අපිට සමාව දෙන්න ස.ජ.බ මන්ත්‍රී ජාතියෙන් සමාව ගනී

පා.ම. හර්ශණ රාජකරුණා - සමඟි ජන බලවේගය මාධ්‍ය වෙත දහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා මහතා පවසා සිටියේ ඩයනා ගමගේ මන්ත්‍රීවරියට වෙච්ච සිදුවීම පිළිබඳ බලනවිට එය ආරම්භ වූයේ කෙසේද යන්න පිළිබඳ ස්වාධින විමර්ශනයක් සිදුකර විනය කටයුතු සිදුකිරීම අත්‍යවශ්‍ය බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/wve35sL09dk