කෙහෙළිය කාලකණ්ණි ලෙස හැඳින්වූ ගුරුවරුන් ගැන ජනප්‍රිය නළු ධර්මප්‍රිය ඩයස් තැබූ සටහන

කොතලාවල අධ්‍යාපන පනතට විරෝධය පළ කරමින් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමට ගුරුවරුන් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මේ වන විට විවිධ අදහස් පළ වෙමින් පවතී. ගුරුවරුන් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජනප්‍රිය නළුවෙකු මෙන් ම ප්‍රසාංගික කලා ගුරුවරයෙකු  ලෙස ද සේවය කරන ධර්මප්‍රිය ඩයස් මහතා සංවේදී සටහනක් තබා තිබේ. ඔහුගේ ෆේස්බුක් පිටුවෙහි පළ...