වෛද්‍ය නජිත්ගේ ෆෙස්බුක් සටහනට CIDයෙන් එයි

අවිස්සාවේල්ල රෝහලේ කොවිඩ් වට්ටුව සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයේ හිටපු කැඳවුම්කරුවෙක්ද වූ වර්තමානයේ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරන නජිත් ඉන්දික පසුගියදා සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ සටහනක් දමා තිබුණා. මෙම සටහන සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුවුණා. කෙසේ වෙතත් ඔහුගේ මෙම ෆේස්බුක් සටහන පිළිබඳව විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනක් පැමිණි බව නජිත්...