චේනක අබේසිංහ මේ නිදහස් උත්සවය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒ තමයි අර යහපාලන ආණ්ඩුව කරපු ආකාරයටම අපේ ජාතික ගීය දෙමළ බසින් සහ සිංහල බසින් කියන භාෂා දෙකෙන් ගායනා කරන්නයි මේ යන්නේ. එතකොට ප්‍රශ්නය තියෙන්නේ මේ භාෂා ප්‍රශ්නයක් හෝ කුල ප්‍රශ්නයක් හෝ ආගම් ප්‍රශ්නයක්වත් නෙමෙයි. රටක ජාතික ගීයයි මේ කියන්නේ....