සජිත් ප්‍රේමදාස මන්දිරවල වැසිකිලි වලට යන්නේ නෑ.. ඔය කොහේ හරි තැනකට යනවා. – 2024.07.30

පා. ම. බුද්ධික පතිරණ සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ දුක් විඳින නායකයෙක්. රැයක්, දවාලක් නැතුව එතුමා ජනතා සේවය වෙනුවෙන් කැපවුණු නායකයෙක්. එතුමා තමුන්නාන්සේලා වෙනුවෙන් කතා කරනවා. එම නිසා සමගි ජන බලවේගය බිහිවෙන්නේ ලංකා ඉතිහාසයේ නව්‍යකරණයකට රට ගෙනියන්න. ඒ සඳහා ඉන්නේ එක නායකයයි. ඒ සජිත් ප්‍රේමදාස මැතිතුමා පමණයි. පා. ම. බුද්ධික පතිරණ...