ණය අඩුකරමින් ණය නැති රටක් බවට පත්කරනවා – බැසිල් රාජපක්ෂ

විදේශ ණය ගෙවීමේදී පසුගිය රජයන් සිදු කළ ආකාරයෙන් ණය වාරික ගෙවීම දීර්ඝ කර ගැනීමේ උත්සාහයක වත්මන් රජය නිරත නොවන බවත් එම ණය අඩු කර ගනිමින් ණය නොමැති රටක් බවට පත් කර ගැනීම උත්සහ කරන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසීය. මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ඇතුලු පනත් කෙටුම් පත් කිහිපයක්...