පාර්ලිමේන්තුව ඇතුලෙන්ම මෙය විසදිය යුතුයි

අරගලය විසදෙන හැටි - සංචාරක මාර්ගෝපදේශයක බන්දුල විමලරත්න අරගලය විසදෙන හැටි වෙබ් නිව්ස් කතිකාවට එක්වූ බන්දුල විමලරත්න මහතා කියා සිටියේ විසදුමක් සෙවීමේදී එය ව්‍යවස්ථාදායකය අධිකරණය විධායකය සමතුලිත වන විසදුමක් වියයුතු බවයි. තවදුරටත් අදහස් දක්වමින් එතුමා පවසා සිටියේ නිවැරදි ආකාරයේ බලතුලනයක් තුලින් පමණක් අසාර්ථක වූ රාජ්‍ය පාලන පද්ධතිය නැවත සාර්ථක කර...