මේ ණය ඔක්කම හිර වුනේ පී.බී. ජයසුන්දරගේ වැඩ නිසා මේවට දේශපාලඥයන් ලඟ විසදුම් නෑ

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය - බන්දුල ගුණවර්ධන මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ අපට ප්‍රධාන මූල්‍ය ප්‍රශ්න දෙකක් ඇති බවයි එක නම් රටේ ආදායමට වඩා වියදම වැඩිවීම හා දෙවැන්න නම් රට තුලට පැමිණෙන මුදලට වඩා රටින් පිටට යන විනිමය ප්‍රමාණය වැඩි වීමයි. තව...