දමිතා අබේරත්නව මේ ආණ්ඩුව පැහැරගත්තා

ආචාර්ය අතුලසිරි සමරකෝන් මාධ්‍ය හමුවක් අමතමින් ආචාර්‍ය අතුලසිරි සමරකෝන් මහතා ප්‍රකාශකර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු ආණ්ඩුව අද වන විට ඒකාධිපති ඒකපාක්ෂික ගමනක් යනබවක් පෙනීයන බවත් අප බලයෙන් ඉවත්කළ පාලකයන් ගෙන් පසුව බලයට පැමිණියේ අපේක්ෂිත නිවැරැදි පාලකයන් ද යන්න නැවත සිතාබැලිය යුතු බවයි. අතුලසිරි සමරකෝන් මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ...