අපිට නොබියව කියන්න පුලුවන් ජ.වි.පෙ. ආණ්ඩු බලය ලබා ගැනීමේ මායිමේ ඉන්නේ

හිටපු පලාත් සභා මන්ත්‍රී - අශෝක රන්වල ජනතාජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ ජ.වි.පෙ හිටපු පලාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා කියා සිටියේ මෙතෙක් බලයට පැමිණි සියළු පාර්ශවයන් තාවකාලික පොරොන්දු ලබාදෙමින් ජනතාව රවටා බලය ලබා ගත්තද ජනතා විශ්වාසය තහවුරු කර ගත නොහැකිවී ජනතාව...