පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අතින් සිදු වූ අනතුර සම්බන්ධයෙන් විධිමත්ව පරීක්ෂණ සිදු කරන ලෙස අදාළ අංශවලට දැනුම් දී ඇති බව අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කර සිටියා. මන්ත්‍රීවරයා කිසිසේත්ම මත්පැන් පානය කර සිට නොමැති අතර එලෙස මත්පැන් පානය කර සිටියා නම් නීත්‍යානුකූල ලෙස සොයා...

