සජබෙ මන්ත්‍රීගෙන් ජනතාවට අනතුරු ඇගවීමක්.!- 2024.08.04

පා. ම. අශෝක් අබේසිංහ මේ වන විට හොරු දෙගොල්ලක් එකතු වෙලා සිටිනවා. මහ බැංකුව මහ දවල් මංකොල්ල කාපු රනිල් වික්‍රමසිංහත්, මේ රට ආර්ථික අර්බුදයට ගෙනිච්ච රාජපක්ෂවරුන්ගේ කොටසකුත් එකතු වෙලා සන්ධානගත වෙලා තිබෙනවා. ඒ වගේම ජනතාව බලාපොරොත්තු වෙනවා දූෂණ, වංචා නැති කරලා මේ රටට අහිමි වෙච්ච මුදල් සහ දේපළ නැවත රටට...