අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉන්නේ මාලිමාවෙ ප්‍රශ්න විසඳන්න! – 2024.12.30

අසේල සම්පත් මේ වෙලාවේ මාලිමාවේ මන්ත්‍රීවරුන්ගේ මේ හැසිරීම් සහ ප්‍රකාශයන් සම්බන්ධව මේ වෙනකොට සමාජයේ බරපතල කතිකාවතක් ඇතිවෙලා තිබෙනවා. මේ මාස තුනකට ආසන්න කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන එකට සිදුවෙලා තියෙන්නේ මේ මාලිමාවේ ප්‍රශ්න ටික විසඳන්න. ආචාර්ය පදවියයි, කොටු පනින ඒවායි, අරවයි, මේවයි. ලාල්කාන්ත ඇමතිවරයා, සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා, මේගොල්ලෝ ප්‍රයෝගිකව මහපොළවේ...