අරගල භූමියේ ගායනා වූ ගීතය

ගෝල්ෆෙස් පිටියට එක්වූ ජනයා එකාවන්ව බටහිර ගීතයක් ගායනා කළා. අරගල භූමියේ මේ ගායනා වූවේ 2012 දී තිරගත වූ Les Misérables චිත්‍රපටයේ Do You Hear the People Sing? ( ඔබට ඇසෙනවාද මිනිසුන්ගේ ගායනාව? ) ගීතයයි.