විශ්ව විද්‍යාලය ආචාර්ය සමිති සම්මේලනයේ විරෝධතාව

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ සමිති සම්මේලනයේ සම්මාජික විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පසුගියදා ගාලුමුවදොර පැවති උද්ගෝශනයට සහය දැක්වීමට පාගමනක් සංවිධානය කරමින් මෙසේ එක්වී සිටියා. විශ්වවිද්‍යාලය ආචාර්යවරුන් ගේ විරෝධතා පාගමනේ සම්පූර්ණ වීඩියෝව >>>>>>