මර්ධනය කළා කියල මේ රට දියුණු වෙන්නේ නෑ

පාලිත වික්‍රමරත්න මාධ්‍ය හමුවක් අමතමින් පාලිත වික්‍රමරත්න මහතා ප්‍රකාශකර සිටියේ අරගලය මර්ධනයට ආන්ඩුව කටයුතු කරමින් සිටින බවත් අද ආන්ඩුව අරගලය අතරතුර පුටුවක වාඩිවූ අරගල කරුවන් සෙවීමට ගන්නා උත්සාහය කෝටි ගනන් සීනි බදු මුදල් වංචා කළ අය සෙවීමට නොගන්නා බවයි. වැඩි දුරටත් ඒ මහතා පවසා සිටියේ ජනතාව අරගලය ආරම්භ කළේ පාලකයන්...