ආහාර රටින් ගේන්න ඩොලර් නෑ විරෝධය පළ කරනව වගේම ආහාර අර්බුදට විසදුම් සොයනව අපි

විරෝධතාකරුවන්ගේ අදහස් රට පත්ව ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අප වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ විරෝධතා කරුවෙකු ප්‍රකාශකර සිටියේ අප හුරුව ඇත්තේ පිටරටින් ගෙන්වන පොහොර, හයිබ්‍රිඩ් බීජ සහ පිටරටින් ගෙන්වන කෘමිණාශක යොදාගෙන වගා කිරීමට බවත් මේ අර්බුදයට අප මුහුණ පෑමට එයත් හේතුවක් වන අතර මෙම ඩොලර් හිගය අතරේ අපට එම ක්‍රමයට...