හිටපු ආණ්ඩු එක්ක බලද්දී, මේ ආණ්ඩුව 100% ක් හොඳයි. – 24.10.2025

පසුගිය ආණ්ඩු සමඟ සන්සන්දනය කිරීමේදී, වත්මන් ආණ්ඩුව එළවා දැමීමට හෝ පරාජය කිරීමට තරම් වරදක් සිදු කර නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පවසනවා. බොහොමයක් දූෂණ අවම වී ඇති බවද, "හොරු ඇල්ලීම" සිදු කරන බවද පිටරට සංචාර සිදු කරන විට බොහොම සුළු පිරිසක් රැගෙන යන බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින්...