වෙළඳ අමාත්‍යවරයා පරිප්පු ඇටේ ඉඳන් ගසා කනවා! – 2024.03.04

අනුරාධ තෙන්නකෝන් මහතා වෙළඳ අමාත්‍යවරයා බලන්නේ හැම බඩුවක්ම පිටරටින් ගෙනල්ලා තමන්ගේ කොමිස් කුට්ටිය තර කරගන්න. වෙළඳ අමාත්‍යවරයා ඓතිහාසික භූමිකාව අපි දන්නවනේ. සතොසේ ඉන්නකොට හිරේ හිටපු විදිහත් දන්නවානේ. ඒ සුද්දවන්තකමත් දන්නවා. ඒ නිසා බෝධිසත්වයෙක් නෙමෙයිනේ. උත්සව සමයට කියලා මුළු අවුරුද්ද පුරා ම බඩු ගෙන්වනවා. බිත්තර ගෙන්නුවෙත් උත්සව සමයට කියලනේ. දැන් මුළු...