හිටපු ජනාධිපතිවරුන්ට ලබා දුන් හමුදා ආරක්ෂාව ඉවත් කරයි – 2024.12.17

හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති හමුදා ආරක්ෂාව ලබන සතියේ සිට ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා සඳහන් කරයි.