රනිල් මහත්තයෝ විකුණන්න එපා! අපි පයින් යන්නම්. – 2024.04.27

පාහියන්ගල ආනන්ද සාගර හිමි අපේ රටේ අර්බුදය විසඳන්න පුළුවන් ප්‍රධාන උපාය මාර්ගය තමයි බලශක්ති අර්බුදයට උත්තරේ හොයන එක. ඒක ඉතාමත් ලේසියෙන් කරන්න පුළුවන්. පරිසරවේදීන් හැටියට අපි යෝජනා කරනවා පුනර්ජනනීය බලශක්තියට වහාම රට හරවන්න ඕන කියලා. එතනට රට තල්ලු කරගන් නැතුව දැන් තියෙන එකත් විකුණලා දානවා. තුන්සිය හැටපස් දවසෙම හිරු එළිය...