හාමුදුරුවෝ යුද්ධ කරන්න හොඳයි දේශපාලනය කරන්න නරකයි. – 2024.08.20

ජනාධිපති අපේක්ෂක අක්මීමන දයාරතන හිමි අපේ පක්ෂය විදියට ස්වාධීන මම ඉදිරිපත් වෙලා තිබෙනවා. මෙවර අපේ ලකුණ තමයි කළු ලෑල්ල. අපි මේක තෝරාගන්න හේතුවක් තිබෙනවා. අපේ රටේ ජනතාවට හය හතර තේරෙන්නේ නැහැ. ඒ නිසා හොඳ නරක තේරුම් කරලා දෙන්නත් හරි වැරැද්ද තේරුම් කරලා දෙන්නත් තමයි අපි මේ ලකුණ තෝරගෙන තිබෙන්නේ. අක්මීමන...