ජනපති ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමුවෙයි. – 01.10.2025

ජනාධිපති අනුර කුමාර දිසානායක ජපානයේ නිල සංචාරය අතරතුර ටෝකියෝ අධිරාජ්‍ය මන්දිරයේදී නරුහිතෝ අධිරාජ්‍යයා හමුවී සුහද පිළිසඳරක නිරත වූ අතර, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ද එයට සහභාගී වූවා.