හොරාකාපු ධනය ආපසු ගන්න පුළුවන් ද?

නීතීඥ්‍ය - අකලංක උක්වත්ත මේ දිනවල රටේ පවතින වත්මන් තත්වය පිළිබඳව අපගේ වෙබ් නිවුස් කණ්ඩායම මහජනතාව, මහා සංඝරත්නය, අනෙකුත් ආගමික නියෝජිතයන්, වෘත්තිකයන්, කලාකරුවන් ඇතුළු රටේ සියළුම කොටස් නියෝජනය වන පරිදි අදහස් එකතු කිරීමක් කරනු ලබනවා. එහිදී අප සමඟ කතාබහට එකතුවූ නීතීඥ්‍ය අකලංක උක්වත්ත මහතා අප සමඟ රටේ වත්මන් තත්වය ගැන...