පා . ම .අජිත් මාන්නප්පෙරුම රජයට ඉතාමත්ම හිතවත්, රජය නියෝජනය කරන පුද්ගලයෙක්ගේ මත්පැන් නිෂ්පාදන ආයතනයකින් කෝටි 318ක් අයකරගන්න රජයට තියෙනවා. රජයට හිතවත්තු, රජයේ පරිපාලනයට සම්බන්ධ වෙච්චි අයට බදු වලින් වංචා කරන්න දෙනවද? විවිධ බදු වංචා, තියෙනවා මේවා අයකර ගැනීමේ වැඩපිළිවෙලක් නැතුව මාසේ පඩිය ගන්න කෙනාට විතරක් බදු අයකරගන්නේ ඇයි? ගජ...