ගුරුවරු කියන්නේ පාරේ රස්තියාදු ගහන, කඳුළු ගෑස් කන අය නෙවෙයි!-2024.06.27

පා .ම. අජිත් මාන්නප්පෙරුම ගුරු වැටුප් අරගලය එක්ක විනාශ වෙන්නේ රටේ අනාගතය. රජයක් වශයෙන් ගුරුවරුන්ගේ ඉල්ලීම් දිහා බලලා රටේ දරුවන් ගේ අනාගතය සුරක්ෂිත කල යුතුයි. රටේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන වැඩපිළිවෙලක් කොතන හෝ සිදු වෙනවා නම්, ආණ්ඩුව කොයි විදියෙන් හරි මේ ප්‍රශ්නය විසඳන්න අවශ්‍යයි. දරුවන්ගේ අනාගතය කඩාකප්පල් වෙන්න දෙන්න බැහැ....