රටම ගිනිගත් වීසා පටලැවිල්ලේ අගමුල මොකද්ද? – 2024.05.04

පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි එයාපෝර්ට් එකේ ලංකාවට ඇතුල්වෙන, පිටරට එන අයටයි අපේ ශ්‍රී ලාංකිකයෝ ඒ රටවල්වල ඉන්න අයටයි මේ සියලු දෙනාටම වීසා ලබාගන්න වැඩසටහන හදලා තියෙනවා කම්පැනියකින්. ඇයි මේ රටේ කම්පැනියකට දෙන්න වුවමනාවක් තිබුණද? කවුරුහරි කිව්වද අපිට ශ්‍රී ලංකාවට එන්න වීසා ලබාගන්න යම්කිසි ප්‍රශ්නයක් තිබුණා කියලා. කොහෙවත් ප්‍රශ්නයක් කවුරුත් කියලා...