ඊයේ (10) රාත්‍රියේ ඉන්දියාවේ සිදු වූ මෝටර් රථ පිපිරීමෙන් විපතට පත් වූවන්ට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ශෝකය පළ කර තිබෙනවා. සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව, ඉන්දීය ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බවයි. 17 වැනි සියවසේ ස්මාරකයක් මෙන්ම ඉන්දියාවේ නිදහසේ සංකේතයක් වන, නගරයේ සුවිශේෂී...

