රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වැටුප් සහ දීමනා ගැටලු, මෙන්ම රෝහල්වල පවතින කාර්ය මණ්ඩල හිඟයට කඩිනම් විසඳුම් ඉල්ලා ප්‍රධාන රෝහල් කිහිපයක විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කර සිටී. නොවැම්බර් 03 වැනිදා නිකුත් කළ නිවේදනයක් මගින් සංගමය සඳහන් කරන්නේ, ඉදිරි දින කිහිපය තුළ මෙම විරෝධතා ක්‍රියාත්මක කිරීමට...

