හෙක්ටර් අප්පුහාමි මේ අහිංසක මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික මේ මිනිස්සු අපිට අහන්න දෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ. ඇයි ඒවට ආණ්ඩුවේ එවුන්ට උත්තර දෙන්න බැහැ. ඒ නිසා අපිට අහන්න දෙන්නේ නැහැ, කතා කරන්න දෙන්නේ නැහැ. අපි වාඩි කරනවා. මීට ඉස්සෙල්ලා කිසිම කෙනෙක් එහෙම වාඩි කළේ නැහැ. අවස්ථාව දුන්නා ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. නැගිට්ටොත් කතානායකවරයා...