අපිත් එක්ක දැන් එකතු වෙන්න බැරි අය ඇයි පස්සේ එකතු වෙන්නෙ? – 2024.11.07

අගමැති හැරිණි අමරසූරිය අපි උත්සාහ කරන්නේ මාලිමාවේ ශක්තිමත් ආණ්ඩුවක් හදන්න. අපිත් එක්ක දැන් එකතු වෙන්න බැරි අය පස්සේ මොකටද. දැන් කට්ටියක් කියනවා, අත්දැකීම් තියෙන අය පාර්ලිමේන්තුවට යවන්න කියලා. දැන් මෙච්චර කාලයක් පාර්ලිමේන්තුවේ හිටියේ අත්දැකීම් තියෙන අය නේද? ඒගොල්ලන්ට අත්දැකීම් තියෙන්නේ හොරකම් කරලා, බොරු කියලා, රවට්ටලා. පැරදුනයින් පස්සෙත් ගෙදර ඉන් නැතුව...