අලුත්ම හිඟය ලුණු හිඟය.මේක ආණ්ඩුවේ අත යට ගනුදෙනුවක්ද? – 2024.12.29

හෂිනි සිල්වා ඊළඟට එන්න තියෙන අලුත්ම පෝලිම තමයි ලුණු පෝලිම. දැන් ඒකට හේතු විදිහට කියන්නේ මාස දෙකක් තුනක් වැස්සා, ඒකෙන් ගංවතුර තත්වයක් ආවා, ඒ නිසා පුත්තලම ලුණු ලේවායේ නිෂ්පාදනය කරලා තිබ්බ ලුණු ටික දියවෙලා ගියා කියලා. කලිනුත් මීට වැඩිය ලොකු ව්‍යසන ආවා හැබැයි ලුණු පිටරටින් ගෙන්නුවේ නැහැ. ජාතික කාන්තා එකමුතුවේ...